42 වැනි කොරෝනා මරණය පානදුරෙන්

0
84

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වැනි මරණය සම්බන්ධ මාද්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයකු පොලිස් රෝහලට ඇතුළත් කරනවිට මියගොස් සිටි බවයි. මෙම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂයේ දී අනාවරණය වී ඇත්තේ කොරෝනා ආසාදනය හේතුවෙන් සිදුවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාරාල් වරයා නිල වශයෙන් දැනුම් දී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here