-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 16,083ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,647ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,165ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 189
  • ඒෂියන් හොටෙල් ප්‍රොපටීස් සමාගම රුපියල් මිලියන 173
  • ජෝන් කීල්ස් සමාග රුපියල් මිලියන 138

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කිංග්ස්බරි හෝටල් සමාගම කොටස් මිලියන 3.7
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.3
  • ඒෂියන් හොටෙල් ප්‍රොපටීස් සමාගම රුපියල් මිලියන 3.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එච්එන්බී ලීසිං සමාගම (X) 33%
  • ලංකෙම් සිලෝන් සමාගම 13%
  • සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව කොටස් 700,000ක් රුපියල් 71.50 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 250,000ක් රුපියල් 180.00 බැගින්
  • ප්‍රීමා සමාගම කොටස් 120,000ක් රුපියල් 170.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 266
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 249
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 202

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 42ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 80ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 38ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 08
  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 05
  • සෙලාන් බැංකුව (X) රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 25
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 16
  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img