-1 C
New York

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 17,355ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,255ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 37ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,169ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 368
  • ඒෂියන් හොටෙල් ප්‍රොපටීස් සමාගම රුපියල් මිලියන 325
  • ඊඩීබී බැංකුව රුපියල් මිලියන 219

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ටෙක්ස්ට් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 14
  • ඒෂියන් හොටෙල් ප්‍රොපටීස් සමාගම කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම 25%
  • එස්එන්බී ලීසිං සමාගම 14%
  • ටෙක්ස්ට් අග්‍රෝ සමාගම (X) 12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ඩීඑෆ්සීසී බැංකුව කොටස් 225,000ක් රුපියල් 89.00 බැගින්
  • ඊඩීබී බැංකුව කොටස් මිලියන 1,150,000ක් රුපියල් 191.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 2520,000ක් රුපියල් 80.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 1.5ක් රුපියල් 181.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 300,000ක් රුපියල් 114.00 බැගින්
  • ඒෂියන් හොටෙල් ප්‍රොපටීස් සමාගම කොටස් මිලියන 4.15ක් රුපියල් 53.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 266
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 251
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 202

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 120ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 235ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 115ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 68
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 14
  • සොෆ්ට්ලොජික් ලයිෆ්  සමාගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 217
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් (X) රුපියල් මිලියන 05
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2.7

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img