-0.7 C
New York

මහනුවර පාසල් දින තුනක් වසා දමයි

Published:

මහනුවර නගරසීමාවේ ඇති සියලු පාසල් හෙට (28) සිට දින තුනක් වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ පවසයි.

මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට යොදවා ඇති ආරකෂක අංශ සාමාජිකයන් තාවකාලිකව පාසල් කීපයක නතර වී සිටින බැවැනි එම තීරණය ගෙන ඇත. අගෝස්තු 31 වැනිදා යළි පාසල් කටයුතු ආරම්භ කරන බව ද ආණ්ඩුකාර ලේකම් කාර්යාලය පවසයි.

Related articles

Recent articles

spot_img