-2.5 C
New York

බසයක් ගිනිගෙන විනාශයි

Published:

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දලුවකොටුව ප්‍රදේශයේ දී අද (24) අලුයම 4.00ට පමණ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි.

ඡායාරූප – Senthooran Siva( Team 1st ) & Amantha Chamara( katudampe )

Related articles

Recent articles

spot_img