1.6 C
New York

යාපනයේ කාණුවකින් පිළිම හතරක් මතුවෙයි

Published:

යාපනයේ සංකානෙයි ඔඩක්කරෙයි නාගරම්බිරාන් කෝවිල අසළ පොකුණක වළ දමා තිබූ පිළිම හතරක් සොයාගත් බව වඩුක්කෝඩේ ‌පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම පිළිම වසර 100කට වඩා පැරණියැයි විශ්වාස කරන බවයි. එක් පිළිමයක් මුරුගන් දේව පිළිමයක් වන අතර අනෙක් තුනම මොණරුන්ගේ පිළිම වෙයි.

මේවා එම ස්ථානයේ තිබෙනු දැක ඇත්තේ කෝවිලේ පිරිසක් විසිනි.  

Related articles

Recent articles

spot_img