කොරෝනා ආසාදිත පුද්ගලයන් 430ක් ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයන් 251 දෙනෙකි.
සෞඛ්‍ය අංශ පවසන්නේ ඉන් වැඩිම ප්‍රමාණයක් ආසාදිතයන් වාර්තා වන්නේ කොල්ලුපිටියෙන් බවයි. කොල්ලුපිටියෙන් වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 55කි.
කොළඹින් අනෙක් ආසාදිතයන් ගෑන්ඩ්පාස් 32ක්, කොටුවෙන් 28ක්, කෙසෙල්වත්ත 25ක්, මරදාන 20ක්, මාලිගාවත්ත 20ක්, දෙමටගොඩ 17ක්, කොටහේන 11ක්, මට්ටක්කුලිය 08ක්, කොලොන්නාව 07ක්, ගල්කිස්ස 07ක්, බොරැල්ල 06ක්, බ්ලූමැන්ඩල් 04ක්, කිරුලපන 04ක්, මෝදර 04ක්, වැල්ලම්පිටිය 01ක්, දෙහිවල 01ක්, මිරිහාන 01ක් ලෙස වාර්තා වෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 118
වත්තල 03, මහර 02, අත්තනගල්ල 05 සහ කැලණිය 08.
කළුතර දිස්ත්‍රික්කය 16
වාද්දුව 11, බුලත්සිංහල 02, හොරණ 02, බේරුවල 01.
පුත්තලම දිස්ත්‍රික්කය – නාත්තන්ඩිය ප්‍රදේශයේ 06.
රත්නපුර දිස්ත්‍රික්කය – ආසාදිතයින් 08
රත්නපුර 01, කුරුවිට 01, කිරිඇල්ල 02, අයගම 03, නිවිතිගල 01.
මහනුවර දිස්ත්‍රික්කය – ආසාදිතයින් 04
තෙල්දෙණිය 03, දොළුව 01.
කෑගල්ල දිස්ත්‍රික්කය – ආසාදිතයින් 07
අරණායක 06, ගලිගමුව 01.
මඩකළපුව දිස්ත්‍රික්කය – ආසාදිතයින් 01
වාලච්චේන 01.
ගාල්ල දිස්ත්‍රික්කය ආසාදිතයින් 02
ගිංතොට 01, අහුන්ගල්ල 01.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
නුවරඑළිය දිස්ත්‍රික්කය – මස්කෙළිය 01
බන්ධනාගාර දෙපාර්තමේන්තුව – ආසාදිතයින් 24
බෝගම්බර 23ක් සහ කුරුවිට 01ක්.
පොලිස් දෙපාර්තමේන්තුව – ආසාදිතයින් 91