5.2 C
New York

බඹරකැලේ දී පාසල් සිසුවකු මියයයි

Published:

බඹරුන්ගෙන් බේරීම සඳහා තවත් තිදෙනකු සමඟ දිවයමින් සිටි පාසල් සිසුවකු ගලකින් පහළට ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (20) සවස නුවරඑළිය බමරකැලේවත්ත ප්‍රදේශයේ දී ඔහු මෙලෙස අනතුරට පත්ව ඇත.

මියෙගාස් ඇත්තේ 16 හැවැරිදි පාසල් සිසුවෙකි.

ප්‍රදේශවාසීන්, නුවරඑළිය පොලීසිය, නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව බඹර ප්‍රහාරයට ලක් වී ඇදවැටි සිටි සිසුවා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ ද ඔහු එහි දී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img