අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියෙක් හදිසියේම මියගිහින්

0
76

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද (11) අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 වැනි වියේ පසු වූ අයෙකි. ඔවුහු අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ අයෙකි.

මිය ගිය රැඳවියා ගේ සිරුර මරණ පරීක්ෂණය සදහා අඟුණකොළපැලැස්ස දිස්ත්‍රික් රෝහලට ගෙන ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here