-3.7 C
New York

රුපියල් කෝටි 43කට අළෙවි වූ නිල් මැණික

Published:

කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පතලකින් ලැබුණු නිල් මැණිකක් රුපියල් කෝටි 43කට අළෙවි වූ බව මැණික් ව්‍යාපාරිකයෝ කියති.

මෙම මැණික කැරට් 99කින් යුතු බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

Related articles

Recent articles

spot_img