-0.7 C
New York

කොටස් වෙළෙද පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 23,099ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,119ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 168ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,224ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිිටල් සමාගම රුපියල් මිලියන 248
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 192
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 169

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 20
  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 08
  • යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
  • සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 23%
  • ලේක්හවුස් ප්‍රින්ටර්ස් සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 1.16ක් රුපියල් 145.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 283
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 217

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 52ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 155ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 103ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉව්ත්කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 09
  • සිලෝන් ගාර්ඩියන් සමාගම රුපියල් මිලියන 5.2
  • කැපිටල් එලායන්ස්  සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 115
  • ත්‍රීඒකර් ෆාර්ම් සමාගම රුපියල් මිලියන 09
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img