-3.7 C
New York

පාසලේ බිත්ති දෙකක් අතර සිරවූ දැරියක් බේරාගනී

Published:

කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලයේ තාප්පය සහ වැසිකිළියේ බිත්තිය අතර හිරවී සිටි දෙවැනි ශ්‍රේණියේ සිසුවියක විනාඩි 30ක පමණ මෙහෙයුමකින් බේරාගත් බව කලුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකක විසින් ස්පැඩර් නමැති උපකරණය ආධාරයෙන් හයිඩොලික් බලය යොදා තාප්පයට සහ වැසිකිළි බිත්තියට තෙරපුමක් යොදමින් ඇය බේරාගෙන තිබේ.

නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ප්‍රධාන ගිනි නිලධාරී ඕ.වී.අයි.ලක්ෂාන් කියා සිටියේ මේ සඳහා පැය භාගයක පමණ කාලයක් ගත වූ බවයි.

Related articles

Recent articles

spot_img