5.6 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 23,859ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,733ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 42ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,724ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 428
  • රිචර්ඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 197
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 179

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රිචර්ඩ් පීරිස් සමාගම කොටස් මිලියන 7.9
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 4.3
  • පෑන් ඒෂියා බැංකුව කොටස් මිලියන 4.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • ‍ලෝටස් හියිඩ්‍රෝ සමාගම 14%
  • බන්සේ රිසෝට් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රිචර්ඩ් පීරිස් සමාගම කොටස් මිලියන 7.4ක් රුපියල් 24.00 බැගින්
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 250,000ක් රුපියල් 83.20 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 288
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 276
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 229

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 656ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 101ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 555ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචර්ඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 192
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 103
  • කොමර්ෂල් බැංගුව රුපියල් මිලියන 83

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩීඑෆ්සීසීස බැංකුව රුපියල් මිලියන 42
  • සෙලාන් බැංකුව රුපියල් මිලියන 05
  • ඒඑම්එ‍ෆ් කම්පැනි ලිමිටඩ් රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img