-2.5 C
New York

නවගමුවේ විහාරස්ථානයක සිටි, පල්ලේගම සුමන හිමි අත්අඩංගුවට. කාන්තාවන්ට බලපෑම් කරලා ?

Published:

නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක කාන්තාවන් දෙදෙනකු සමඟ අඩනිරුවතින් සිටිය දී දායකයන් විසින් නිරුවත්කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ පල්ලේගම සුමන නමැති භික්ෂුව අද 08) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

මෙම භික්ෂුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විහාරස්ථානය අවට පදිංචි කාන්තාවන් කිහිප දෙනකුට ඔහු ලිංගික ක්‍රියාවන් සඳහා පොළඹවාගැනීමේ අරමුණින් කරන ලද බලපෑම් පිළිබඳ පොලිසියට ලැබී ඇති පැමිණිලි කිහපයක් අනුවය. මෙම පැමිණිලි සම්බන්ධයෙන් පොලිසියට කැඳවා සාක්ෂි සටහන් කරගගැනීමෙන් පසු හෙතෙම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පල්ලේගම සුමන නමැති භික්ෂුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img