9.3 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 28,698ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,001ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 48ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,681ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 440
  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 303
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 193

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • පෑන් ඒෂියා බැංකුව කොටස් මිලියන 15
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 11
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම 25%
  • ‍ලෝටස් හියිඩ්‍රෝ සමාගම 24%
  • ක්‍රිස්වර්ල්ඩ් සමාගම 19%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 210,000ක් රුපියල් 190.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 287
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 271
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 230

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 321ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 114ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 207ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 73
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 58
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 42

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 45
  • සෙලාන් බැංකුව (X) රුපියල් මිලියන 15
  • ඕවර්සීස් රියලටි සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img