1.4 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 33,206ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 6,619ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 135ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,582ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 1,340
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 440
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 392

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 20
  • යුනියන් බැංකුව කොටස් මිලියන 19
  • පෑන් ඒෂියා බැංකුව කොටස් මිලියන 18

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම  33%
  • නේෂන්ස් ට්‍රස්ට් සමාගම (X) 12%
  • පෑන් ඒෂියා සමාගම 12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එන්ඩීබී බැංකුව කොටස් මිලියන 11.5ක් රුපියල් 80.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 329,000ක් රුපියල් 80.00  බැගින්
  • එලිෆන්ට් හවුස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 40.00 බැගින්
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 300,000ක් රුපියල් 80.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 200,000ක් රුපියල් 200.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 294
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 242
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 236

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,774ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 265ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,509ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනයන කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 547
  • ජෝන් කීල්ස් සමාගම  රුපියල් මිලියන 179
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 157

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 26
  • එල්බීෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 20
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img