1.6 C
New York

කොරෝනා ආසාදිතයන් 305ක් අද (10)

Published:

කොරෝනා ආසාදිතයන් 305 දෙනකු අද (10) දින වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම ආසාදිතයන් සියලු දෙනා ම මීට පෙර හඳුනාගෙන තිබූ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් බව ද කියයි

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 14,590ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් 9,537 දෙනකු සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 5,113කි.

Related articles

Recent articles

spot_img