5.6 C
New York

පාසල් වෙත විශේෂ නිවේදනයක්

Published:

2024 වර්ෂය සඳහා නව පාසල් වාරය පෙබරවාරි මාසයේ 21 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

2023 වර්ෂයට නියමිත උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය ‍මාස කිහිපයක් කල් දැමීමට සිදුව ඇතත් 2024 අධ්‍යයන වර්ෂය ආරම්භයත් සමඟ 2024 උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පෙර පරිදිම 2024 අගොස්තු මාසයේ දී සහ සාමාන්‍ය පෙළ විභාගය 2024 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර පවසා තිබිණි.

Related articles

Recent articles

spot_img