-2.5 C
New York

TikTok ලොකු වෙනසක් කරයි

Published:

TikTok යෙදුම වෙනස් කරමින් ඒ ඔස්සේ වාක්‍ය පළකිරීමේ අවස්ථාව ද පරිශීලකයන්ට ලබා දී තිබේ.

මෙතෙක් එහ පළකිරීමට හැකියාව තිබුණේ වීියෝ දර්ශන පමණි.

මෙම වෙනස්කම ඊයේ (24) දින සිට සිදුකර ඇති අතර ඒ අනුව වචන 1,000කින් යුතු අදහසක් එහි පළිකිරීමට අවස්ථාව ලැබෙන අතර ඒ සඳහා වර්ණ පසුබිමක් සහ ස්ටිකර් එක් කිරීමට ද අවස්ථාව හිමිවෙයි.

Related articles

Recent articles

spot_img