10.2 C
New York

නෝර්වේ, ශ්‍රී ලංකාව සමඟ සෘජු සබඳතා නවතා තනාපති කාර්යාලය වසා දමයි

Published:

ශ්‍රී ලංකාව සමඟ සෘජු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වමින් මෙරට ස්ථාපිත කර තිබූ නෝර්වේ තානාපති කාර්යාලය ජූලි මස 31 සිට වසා දමන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ නොර්වේ අතරත් මාලදිවයින සහ නෝර්වේ අතරත් ද්විපාර්ශ්වික සබඳතා සිදුකරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය මගින් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img