-0.7 C
New York

ළමා නිවාසයකින් දැරියන් තිදෙනකු පළාගිහින්

Published:

ගම්පහ, ළමා නිවාසයක සිටි වයස අවුරුදු 16ක ගැහැනු ළමයින් තිදෙනකු පළාගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ළමා නිවාසයේ පාළිකාව විසින් පොලිසියට ලබාදුන් තොරතුරු අවට පොලිස් ස්ථානවලට ද මේ වනවිට දැනුම් දී ඇති අතර ළමයින් තිදෙනා සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

Related articles

Recent articles

spot_img