-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 24,199ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,709ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 103ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,595ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 303
  • හේලීස් සමාගම රුපියල් මිලියන 186
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 167

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 42
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10
  • අමානා බැංකුව කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සතොස මෝටර්ස් සමාගම  17%
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම 09%
  • මැක්වුඩ් එනර්ජි සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රෝයල් සෙරමික් සමාගම කොටස් 2,200,000ක් රුපියල් 34.00 බැගින්
  • අහුංගල්ල හෝටල් සමාගම කොටස් 900,000ක්  රුපියල් 66.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 283,000ක් රුපියල් 166.50 බැගින්
  • හේලීස් සමාගම කොටස් 250,000ක් රුපියල් 92.00 බැගින්
  • ඩීඑෆ්සීසී බැංකුව කොටස් 600,000ක් රුපියල් 55.50 බැගින්
  • ඩිස්ටරලීස් සමාගම කොටස් මිලියන 1.4ක් රුපියල් 2.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 282
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 219
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 217

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 87ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 98ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 11ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.    

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 33
  • හේකාබ් සමාගම රුපියල් මිලියන 09
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලිය 25
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 22
  • ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img