spot_img

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ගැන විශේෂ දැනුම් දීමක්

පුවත්

විදෙස්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, 2024 වර්ෂයේ දී නියමිත මාසවල දී  පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

ඒ අනුව 2024 වර්ෂයට නියමිත උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගොස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අතර 2024 සාමාන්‍ය පෙළ විභාගය 2024 දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙනු ඇත.

කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පාසල් නිසි පරිදි පැවැත්වීමට නොහැකිවීම නිසා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාග ද 2024 වර්ෂය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles