1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 23,254ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,665ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,315ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 358
  • හේලීස් සමාගම රුපියල් මිලියන 266
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 204

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 19
  • මාරවිල රිසෝට් සමාගම කොටස් මිලියන 13
  • සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ට් සමාගම 25%
  • ඒසියා ඇසෙප්ට්  සමාගම 13%
  • සිට්‍රස් හික්කඩුව සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම කොටස් 500,000ක් රුපියල් 89.00 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් 1,000,000ක්  රුපියල් 34.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 200,000ක් රුපියල් 130.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 1.95ක් රුපියල් 68.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 276
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 219
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 205

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 264ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 380ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 116ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.    

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 87
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 20
  • පිරමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 17

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලිය 214
  • සෙරන්ඩිබ් හෝටල් (X) සමාගම රුපියල් මිලියන 15
  • ඒසියා සියාකා සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img