-0.7 C
New York

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 26,223ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,131ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 09ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,311ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 136
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 121
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 96

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 07
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • නේෂන්ස් ලංකා  සමාගම 20%
  • කහවත්ත වැවිලි සමාගම 17%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • පෑන් ඒෂියා බැංකුව කොටස් 2,000,000ක් රුපියල් 14.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 1,000,000ක්  රුපියල් 70.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 425,000ක් රුපියල් 155.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 276
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 217
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 117ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 223ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 106ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 15
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 07
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලිය 70
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 66
  • සෙරන්ඩිබ් හෝටල් සමාගම (X) රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img