5.2 C
New York

පරිපාලන ග්‍රාම නිලධාරීන්ට, තව තනතුරක් දෙයි

Published:

සෑම ප්‍රාදේශීය ලේකම් ක‍ොට්ඨාසයක ම සිටින දැනට සේවයේ නිරත පරිපාලන ග්‍රාම නිලධාරීවරු නිල බලයෙන් සමාදාන විනිශ්චයකාරවරයකු ලෙස පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

Related articles

Recent articles

spot_img