-2.5 C
New York

බැංකු පොලියට සිදුවන දේ

Published:

පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට ඊයේ (05) රැස් වූ මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ  අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11%ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12%ක් දක්වාත් පදනම් අංක 200කින් අඩු වේ.

මෙලෙස පොලී අනුපාත පහත හෙලීමේ වාසිය ජනතාවට සහ ව්‍යාපාරවලට ලබාදීම සඳහා කටයුතු කරන ලෙස මහ බැංකුව, බැංකු සහ මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් ද සිදුකර ඇත.  

Related articles

Recent articles

spot_img