5.4 C
New York

ලහිරු කුමාර ආපසු එවයි

Published:

‍ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඊයේ (30) ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැති තරඟයේ දී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර නැවත ශ්‍රී  ලංකාවට එවීමට තීරණනය කර  තිබේ.

ඒ අනුව ඔහුට එම තරඟාවලියේ ඉදිරි තරඟ අහිමිවනු ඇත.

ඔහු වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට එක්කර ඇතැයි ද වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img