-0.7 C
New York

සේවක අරථසාධක අරමුදල ගැන මහබැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Published:

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පතුවලට කිසිදු බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (29) සාකච්ඡාවකට එක්වෙමිනි. සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන 09%ක පොළිය වෙනස් නොවන බව ද හෙතෙම කිවේය.  

Related articles

Recent articles

spot_img