-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 14,653ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,265ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත ,කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,442 ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 533
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 205
  • සෙලාන් බැංකුව රුපියල් මිලියන 180

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 35
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 27
  • සෙලාන් බැංකුව කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • ඇල්ෆා ෆයර් සමාගම 24%
  • නේෂන්ස් ලංකා සමාගම 20%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 1,474,000ක් රුපියල් 150.00 බැගින්
  • ඇක්සස් ඉංජිනියරින් සමාගම කොටස් මිලියන 3.1ක් රුපියල් 16.30 බැගින්
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10.8ක් රුපියල් 5.60 බැගින්
  • සෙලාන් බැංකුව කොටස් මිලියන 04ක් රුපියල් 35.00 බැගින්
  • ටෙක්චර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 1.5ක් රුපියල් 30.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 590,000ක් රුපියල් 138.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 258
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 207
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 409 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 73ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 336ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 318
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 18
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 16

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කීල්ස් හෝටල් සමාගම රුපියල් මිලිය23
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 13
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img