4.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 17,582ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,447ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත ,කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,368 ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 307
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 251
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 112

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • අමානා බැංකුව කොටස් මිලියන 06
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන් ජෙම්ස්  සමාගම 12%
  • ඊබී ක්‍රීසි සමාගම 10%
  • සීඩීබී බැංකුව 07%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව කොටස් මිලියන 3.5ක් රුපිියල් 58.00 බැගින්
  • කාර්ගීල්ස් සමාගම කොටස් 94,500ක් රුපියල් 252.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 685,000ක් රුපියල් 150.00 බැගින්
  • කීල්ස් හෝටල් සමාගම කොටස් මිලියන 1.7ක් රුපියල් 17.10 බැගින්
  • ‍හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 500,000ක් රුපියල් 70.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 257
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 207
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 175

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 204 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 32ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 172ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 139
  • හේමාස් සමාගම රුපියල් මිලියන 34
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කීල්ස් හෝටල් සමාගම රුපියල් මිලිය18
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img