1.7 C
New York

ටයිටැනික් නැරඹීමට ගිය පිරිසක් අතුරුදන්

Published:

මුහුදුබත් වූ ටයිටැනික් නැවේ නෂ්ඨාවශේෂ නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක් අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් මෙම සංචාරයේ යෙදී ඇත්තේ සබ්මැරීනයකිනි. එම සබ්මැරීනය ආගිය අතක්  නැති බැවින් එය සොයා ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම සබ්මැරීනයේ පුද්ගලයන් 05 දෙනකු සිටි බවත් ඔවුන්ට දින 04කට ප්‍රමාණවත් ඔක්සිජන් එහි ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ඇති ස්ථානය දක්වා සබ්මැරීනය ගමන් ආරම්භ කර පැය 01 මිනිත්තු 45කට පසු එම සබ්මැරීනයේ සබඳතා බිඳවැටී ඇත.

Related articles

Recent articles

spot_img