-2.5 C
New York

හිටපු විදේශ ඇමති, මහකොමසාරිස් ධූරයට

Published:

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පත්කර තිබේ. අගෝස්තු මස 01 වැනි දා සිට එම පත්වීම ක්‍රියාත්මක බව දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img