-2.5 C
New York

වාහන ආනයනයට අවසර නොලැබෙයි ?

Published:

රථ වාහන ආනයනයට ඉඩ ලබාදීමට නොහැකි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු පවසන්නේ ඛනිජ තෙල් ගෙන්වීම සඳහා පසුගිය දිනවල ඩොලර් මිලියන 75ක් 80ක් පමණ නිකුත් කිරීමට සිදුවූ නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල නැවත පහත වැටී 320.00ක් දක්වා ඉහළ ගිය බවත්, නැවත රුපියල් 306.00 දක්වා ගිය බවත් හෙතෙම පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා පවසන්නේ තවමත් ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බැවින් රථ වහාන ආනයනය කිරීමට දැන්ම ඉඩදීමට නොහැකි බවයි. එසේ කළහොත් ඩොලර් ර‍ටට අහිමිවීමෙන් රුපියලේ අගය නවත කඩා වැටීමට ඉඩ ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

Related articles

Recent articles

spot_img