-2.5 C
New York

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 8,229ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 853ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 45ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,767ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 190
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 82
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 62

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම  (X) කොටස් මිලියන 5.7
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 2.9
  • නවලෝක සමාගම කොටස් මිලියන 2.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම 50%
  • නේෂන්ස් ලංකා සමාගම 25%
  • එස්එන්බී ලීසිං සමාගම 20%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 65.00 බැගින්
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 1.4ක් රුපියල් 31.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 254
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 168

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 57ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 340ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 383ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩිස්ටරරීස් සමාගම රුපියල් මිලියන 1.7

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 136
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 69
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 48

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img