-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 9,099ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 710ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,766ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 272
  • ඇක්ස්ස් ඉන්ජිනියරිං සමාගම රුපියල් මිලියන 44
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 34

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.3
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 4.7
  • ඇක්සස් ඉන්ජිනියරිං සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • එල්ඕඑල්සී ඉන්ෂුවරන්ස් සමාගම 21%
  • බ්ලූඩයමන්ඩ් සමාගම 20%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 430,000ක් රුපියල් 140.00බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 262
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 170

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 12ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 04ක මුදලක් කොටස් වෙළෙඳට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 8.8
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.1

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ආසිරි හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 05
  • ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img