මාතර බන්ධනාගාරයේ රැඳවියකට කොරෝනා

0
72

මාතර බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කඹුරුගමු රෝහලට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම කාන්තා රැඳවිය පසුගිය 01 දා වැලිකඩ බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයට මාරුකර යැවූ තැනැත්තියකි. ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ මාතර දීී කළ පීසීආර් පරීක්ෂණයකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here