1.7 C
New York

ඉන්දීය දුම්රිය අනතුරින් මරණ 300ට ආසන්න වෙයි

Published:

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් ඇති අතරත් 900කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (02) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුවිය.

බංගලාරු සිට බටහිර බෙංගාලයේ හවුරා දක්වා ධාවනය වන “හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස්“ දුම්රිය සහ කල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වන “කොරමැන්ඩල් එක්ස්ප්‍රස්“ නමැති දුම්රිය දෙක මෙලෙස අනතුරට ලක්ව තිබේ.

Related articles

Recent articles

spot_img