ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ පළමු වරට කොමසාරිස්වරුන් තිදෙනකුට එරෙහිව එම කොමිසමේ කාර්ය මණ්ඩලය විිරෝධතාවක නිතරවිය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද කළුපහන පියරතන හිමි, නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන කොමසාරිස්වරැ මානව හිමිකම් ගැන දැනුමක් නැතිව මානව හිමිකම් කොමිසමට හානිකර ලෙස හැසිරෙන බවට සේවකයෝ චෝදනා කරති.
පත්කරපු එකා වගෙම නැතුවාද පත්වෙච්ච එවුන්….🥸