-0.4 C
New York

35 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි

Published:

මෙරටින් 35 වැනි කොරෝනා මරණය වාර්තා වූ බව අද (08) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඔහු පවසන්නේ මියගොස් ඇත්ත් 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවයි. රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි මෙම තැනැත්තා කොරෝනා ආසාදනය වූවකු බව මරණ පරීක්ෂණයේ දි තහවුරු වී ඇත.

මරණයට හේතුව ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ඔහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි.  

Related articles

Recent articles

spot_img