-2.5 C
New York

රෝසිට, රනිල්ගෙන් ලොකු වගකීමක්

Published:

රොසි සේනානායක, පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත්කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනිය වන රෝසි සේනානායක එම නගර සභාවේ නගරාධිපති ධූරයට පත්වූ ප්‍රථම සහ එකම කාන්තාව ද වෙයි.

Related articles

Recent articles

spot_img