-2.5 C
New York

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

Published:

උතුර, නැගෙනහි සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්.චාල්ස්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත්ව සිටිති.

Related articles

Recent articles

spot_img