-2.5 C
New York

නව ආණ්ඩුකාරවරු මෙන්න

Published:

ඉවත්කරන ලද ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම හෙට (17) සිදුකෙරෙන බව වාර්තා වේ.

ඒ අනුව උතුරු පළාත සඳහා පී.එස්.එම්.චාර්ල්ස්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් සහ වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන ආණ්ඩුකාරවරුන් ලෙස පත්කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img