දැඩි වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ මේ වනවිට මහා ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ.
අද (14) සවස් වනවිට මොරවක නගරය ජලයෙන් යට වී තිබූ ආකාරය මෙහි දැක්වේ.
ඡායාරූප – Buddika Hirantha