-2.5 C
New York

ජල පහරේ ගසාගෙන ගිය පුද්ගලයකු ජීවිතක්ෂයට

Published:

මාතර දිස්ත්‍රික්කයේ මාවරල, ආදොලුව ප්‍රදේශයේ දී අද (14) සවස ජල පහරකට හසු වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

මාවරල පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img