-1 C
New York

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කරයි

Published:

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා තම සහභාගීත්වය ලබාදීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

අද (04) පැවැති විධායක සභා රැස්වීමේ දී එම තීරණය ගත් බව එම සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක කීවේය.

උපයන විට බද්ධ අසාධාරණ බවත්, ඒ සඳහා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීමෙන් ඉවත්ව සිටීම හේතුවෙන් එම කටයුතු මාස දෙකක් පමණ ප්‍රමාද විය.

Related articles

Recent articles

spot_img