-3.4 C
New York

ගෑස් මිල අඩුකළේ නෑ. අඩුකිරීමේ බලාපොරොත්තුවක් විතරයි

Published:

ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල මෙම සතිය තුළ රුපියල් 100 කින් පමණ පහත දමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

එම මිල පහත දැමීමට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම්  2.3 ගෑස් සිලින්ඩර මිලද පහත වැටෙන බවත් එම මිල අඩු කිරීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Related articles

Recent articles

spot_img