10.2 C
New York

තෙල් දීමේ කෝටා ක්‍රමය ඉවතට ?

Published:

තමන්ට අවශ්‍ය තරම් ඉන්ධන ලබාගැනීට හැකිවන පරිදි ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

මේ වනවිට රටේ විදේශ මුදල් සංචිත තිබීමත්, උද්ධමනය අඩුවෙමින් තිබීමත් හේතුවෙන් එවැනි තීරණයකට එළැඹ ඇත.

Related articles

Recent articles

spot_img