spot_img
spot_imgspot_img

නිවසක පස් දෙනෙක් කපා කොටා ඝාතනය කරලා

පුවත්

විදෙස්

යාපනයේ ඩෙල්ෆ් දූපතේ ජැටිය ආසන්න නිවසක පුද්ගලයන් 05 දෙනකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

අද (22) අලුයම මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරන අතර නිශ්චිත වේලාවක් අනාවරණය වී නැත. තුවාල ලබා සිටි තත් කාන්තාවක් රෝහලගත කර ඇත.

මියගොස් ඇති අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු සිටින අතර ඔවුන් ඥාතීන් බව ද සියලු දෙනාම වැඩිහිටි පුද්ගලයන් බව ද පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles