-0.7 C
New York

පාසල් ආරම්භය ගැන නිවේදනයක්

Published:

සියලු ම රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් හෙට (17) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ‍

මේ අතර අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධ නව චක්‍රලේඛයක් අප්‍රේල් 20 වැනි දා නිකුත් කිරීමට නියමිතව ඇති බැවින් එතෙක් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර නොගන්නා බව ද අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Related articles

Recent articles

spot_img